Reviewed by Buddika (yamu.lk)

‘කලින් පාර දියළුම උඩට නැගපු වෙලාවෙත්, හෙලට වෙන්න හරි අමුතු ප්ලේස් එකක් පෙනුනා. මෙදා පාරත් ඒක එලෙසින්ම පේනව කියන්නකො. පොඩ්ඩක් හොයල බලන්න ඕන මොකක්ද කියල. මොකද බැලූ බැල්මට තනි ‘එකෝ කොටේජ්’ එකක් වගේ.’ හදිස්සියෙ ගියපු වැල්ලවාය ටුවර් එකකදි මගේ හිතට අල්ලපු තැනක්, දෙවනි වතාවටත් හොඳ හැටි තහවුරු වෙච්ච වෙලාවෙ, මම හිතාගත්තා කොළඹට ගොඩ බැහැපු ගමන්.